ගීතාවලිය 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට වෛර කරන මාගේ බලවත් සතුරන් අතින් ඔහු මාව ගැලෙව්වේය.+එසේ කළේ ඔවුන් මට වඩා ශක්තිමත් වූ බැවිනි.+ ගීතාවලිය 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+ යෙසායා 54:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+
17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+