6 සාවුල්ගේ මුනුපුරා එනම්, යොනාතාන්ගේ පුත්‍රයා වන මෙෆිබොෂෙත් දාවිත් රජු ළඟට පැමිණි විට ඔහු දාවිත් රජු ඉදිරියේ බිම වැටී පොළොව දෙසට හිස පහත් කළේය.+ එවිට දාවිත් රජ, “මෙෆිබොෂෙත්” කියා කතා කළේය. මෙෆිබොෂෙත්ද, “ස්වාමීනි, ඔබේ සේවකයා ඔබ ඉදිරියේ” කියා දාවිත් රජුට කීවේය.