2 සාමුවෙල් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි.ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!+ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!+
26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි.ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!+ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!+