1 සාමුවෙල් 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව යොනාතාන් දාවිත් වෙනුවෙන් කතා කරමින්+ සාවුල් රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධව කටයුතු කරන්න එපා. එය ඇත්තෙන්ම පාපයක්.+ ඔහු මේ දක්වාම ක්‍රියා කළේ ඔබේ යහපත වෙනුවෙන්. ඔහු ඔබට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ.+ 1 සාමුවෙල් 20:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් යොනාතාන්, “ඇයි දාවිත්ව මරන්න හදන්නේ?+ මොකද්ද ඔහු කළ වරද”+ කියා තම පියාගෙන් ඇසුවේය.
4 පසුව යොනාතාන් දාවිත් වෙනුවෙන් කතා කරමින්+ සාවුල් රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධව කටයුතු කරන්න එපා. එය ඇත්තෙන්ම පාපයක්.+ ඔහු මේ දක්වාම ක්‍රියා කළේ ඔබේ යහපත වෙනුවෙන්. ඔහු ඔබට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ.+