1 සාමුවෙල් 20:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් යොනාතාන්, “ඇයි දාවිත්ව මරන්න හදන්නේ?+ මොකද්ද ඔහු කළ වරද”+ කියා තම පියාගෙන් ඇසුවේය. 1 සාමුවෙල් 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට අහිමෙලෙක් රජුට මෙසේ කීවේය. “රජුගේ සේවකයන් අතරේ දාවිත් තරම් විශ්වාසවන්ත+ කෙනෙක් තවත් නැහැ.+ ඔහු ඔබේම බෑනා.+ ඒ වගේම ඔබේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. ඔහු ඔබේ නිවසේ සියලුදෙනාගේම ගෞරවය දිනාගෙන තියෙනවා.+ හිතෝපදේශ 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ මුඛය හැර ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න. පීඩිත අය වෙනුවෙන්ද දුප්පත් අය වෙනුවෙන්ද කතා කර ඔවුන්ට යුක්තිය ඉටු කර දෙන්න.+
14 එවිට අහිමෙලෙක් රජුට මෙසේ කීවේය. “රජුගේ සේවකයන් අතරේ දාවිත් තරම් විශ්වාසවන්ත+ කෙනෙක් තවත් නැහැ.+ ඔහු ඔබේම බෑනා.+ ඒ වගේම ඔබේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. ඔහු ඔබේ නිවසේ සියලුදෙනාගේම ගෞරවය දිනාගෙන තියෙනවා.+
9 ඔබේ මුඛය හැර ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න. පීඩිත අය වෙනුවෙන්ද දුප්පත් අය වෙනුවෙන්ද කතා කර ඔවුන්ට යුක්තිය ඉටු කර දෙන්න.+