1 සාමුවෙල් 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කලක් ගෙවුණු පසු අනාගතවක්තෘවරයෙකු වූ ගාද්+ දාවිත්ට මෙසේ කීවේය. “ඔබ සැඟවී සිටින තැනින් ඉවතට ඇවිත් යූදා දේශයට+ යන්න.” එබැවින් දාවිත් තමා සිටි තැනින් පිටත්ව හෙරෙත් නම් කැලෑවට ගියේය.
5 කලක් ගෙවුණු පසු අනාගතවක්තෘවරයෙකු වූ ගාද්+ දාවිත්ට මෙසේ කීවේය. “ඔබ සැඟවී සිටින තැනින් ඉවතට ඇවිත් යූදා දේශයට+ යන්න.” එබැවින් දාවිත් තමා සිටි තැනින් පිටත්ව හෙරෙත් නම් කැලෑවට ගියේය.