1 සාමුවෙල් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් දාවිත් සමඟ සිටි පුරුෂයෝ ඔහුට මෙසේ කීවෝය. “යූදා දේශයේ+ මේ පළාත්වලත් අපි ඉන්නේ භයෙන්. ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට+ විරුද්ධව සටන් කරන්නේ?”
3 නමුත් දාවිත් සමඟ සිටි පුරුෂයෝ ඔහුට මෙසේ කීවෝය. “යූදා දේශයේ+ මේ පළාත්වලත් අපි ඉන්නේ භයෙන්. ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට+ විරුද්ධව සටන් කරන්නේ?”