1 සාමුවෙල් 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එබැවින් දාවිත්ද ඔහුගේ සේවකයෝද ගොස් පිලිස්තිවරුන් දෙසීයදෙනෙකුව මරා දැමුවෝය.+ පසුව රජුගේ දියණියව විවාහ කරගන්නා පිණිස දාවිත් තමා මරා දැමූ සියලුදෙනාගේම චර්මාග්‍ර+ රජු ඉදිරියට ගෙනාවේය. සාවුල් රජද තම දියණිය වන මීකල්ව ඔහුට විවාහ කර දුන්නේය.+ 1 සාමුවෙල් 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට අහිමෙලෙක් රජුට මෙසේ කීවේය. “රජුගේ සේවකයන් අතරේ දාවිත් තරම් විශ්වාසවන්ත+ කෙනෙක් තවත් නැහැ.+ ඔහු ඔබේම බෑනා.+ ඒ වගේම ඔබේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. ඔහු ඔබේ නිවසේ සියලුදෙනාගේම ගෞරවය දිනාගෙන තියෙනවා.+ හිතෝපදේශ 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+ හිතෝපදේශ 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක.+
27 එබැවින් දාවිත්ද ඔහුගේ සේවකයෝද ගොස් පිලිස්තිවරුන් දෙසීයදෙනෙකුව මරා දැමුවෝය.+ පසුව රජුගේ දියණියව විවාහ කරගන්නා පිණිස දාවිත් තමා මරා දැමූ සියලුදෙනාගේම චර්මාග්‍ර+ රජු ඉදිරියට ගෙනාවේය. සාවුල් රජද තම දියණිය වන මීකල්ව ඔහුට විවාහ කර දුන්නේය.+
14 එවිට අහිමෙලෙක් රජුට මෙසේ කීවේය. “රජුගේ සේවකයන් අතරේ දාවිත් තරම් විශ්වාසවන්ත+ කෙනෙක් තවත් නැහැ.+ ඔහු ඔබේම බෑනා.+ ඒ වගේම ඔබේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. ඔහු ඔබේ නිවසේ සියලුදෙනාගේම ගෞරවය දිනාගෙන තියෙනවා.+