මතෙව් 5:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+ රෝම 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කාටවත් නපුරට නපුර නොකරන්න.+ සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න.
44 නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+