ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දැන් අපේ ස්වාමියාටත් ඔහුගේ නිවසේ සිටින සියලුදෙනාටත් අනතුරක් වෙන බව නම් ස්ථිරයි.+ නමුත් අපේ ස්වාමියා ඉතා සැරපරුෂ කෙනෙක්*+ නිසා මේ ගැන ඔහු සමඟ කතා කරන්න බැහැ. මේ අනතුරෙන් බේරෙන්න ඔබට කළ හැකි දෙයක් ගැන හිතලා බලන්න.”

  • 1 සාමුවෙල් 25:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඊට ටිකකට කලින් දාවිත් මෙසේ කියා තිබුණේය. “මේ මනුෂ්‍යයාට අයිති හැම දෙයක්ම පාළුකරයේදී මම ආරක්ෂා කරලා දුන්නා. ඔහුට අයිති කිසිම දෙයක් නැති වෙන්න ඉඩ දුන්නේ නැහැ.+ ඒත් ඔහු ඒ එක දෙයක්වත් අගය කළේ නැහැ. මම ඔහුට හොඳක් කළත් ඔහු මට සැලකුවේ නපුරු විදිහටයි.+

  • යෙසායා 32:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දුෂ්ටයාව තවදුරටත් ත්‍යාගශීලී කෙනෙකු ලෙස ගණන් ගනු නොලබයි. නීච ලෙස හැසිරෙන තැනැත්තාව තවත් උසස් කරනු නොලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න