ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට යොනාතාන් දාවිත්ට මෙසේ කීවේය. “ඔබේ අතේ කිසි වරදක් නැහැ. ඒ නිසා මට කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බැහැ. මගේ පියා ඔබට අනතුරක් කරන්න හදන බව මම දැනගත්තොත් ඒක ඔබට නොකියා ඉඳියි කියලා ඔබ හිතනවාද?”+

  • 1 සාමුවෙල් 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එය ඇසූ විගස දාවිත්, “හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න”+ කියා තම සේවකයන්ට කීවේය. එවිට ඔවුහු තම තමන්ගේ කඩුව ඉණේ බැඳගත්තෝය. දාවිත්ද තම කඩුව ඉණේ බැඳගෙන මිනිසුන් හාරසියයක් සමඟ පිටත්ව ගියේය. මිනිස්සු දෙසියයක් බඩු මලු රැකබලා ගැනීමට නැවතුණෝය.+

  • එස්තර් 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ අවස්ථාවේදී රජ මහත් සේ කෝප වී+ භෝජන සංග්‍රහය තිබූ ස්ථානයෙන් පිටත්ව මාලිගාවේ උයනට ගියේය. තමාට රජු අනිවාර්යයෙන්ම දඬුවම් කරන බව තේරුම්ගත්+ හාමාන් විගස එස්තර් බිසව ළඟට ගොස් තමාගේ ජීවිතය බේරා දෙන ලෙස කන්නලව් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න