1 සාමුවෙල් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 විපතට පත් වූ මනුෂ්‍යයන් සියලුදෙනාද ණය බරින් මිරිකී සිටි+ සියල්ලෝද විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලකිරී සිටි+ සියල්ලෝද දාවිත් වෙතට ගියෝය.+ ඔහු වෙත පැමිණි පුරුෂයන්ගේ ගණන හාරසියයක් පමණ විය. දාවිත් ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළේය.+ යෙසායා 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දුෂ්ටයා කතා කරන්නේ දුෂ්ට දේමය.+ ඔහු තම සිතින් නපුරු දේ කුමන්ත්‍රණය කරයි.+ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහිව කටයුතු කර+ දෙවි ගැන නින්දාසහගත දේ කතා කරන්නේය. ඔහු කුසගින්නෙන් පෙළෙන අයට කෑමවත් පිපාසයෙන් සිටින අයට දිය බිඳක්වත් නොදෙන්නේය.+
2 විපතට පත් වූ මනුෂ්‍යයන් සියලුදෙනාද ණය බරින් මිරිකී සිටි+ සියල්ලෝද විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලකිරී සිටි+ සියල්ලෝද දාවිත් වෙතට ගියෝය.+ ඔහු වෙත පැමිණි පුරුෂයන්ගේ ගණන හාරසියයක් පමණ විය. දාවිත් ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළේය.+
6 දුෂ්ටයා කතා කරන්නේ දුෂ්ට දේමය.+ ඔහු තම සිතින් නපුරු දේ කුමන්ත්‍රණය කරයි.+ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහිව කටයුතු කර+ දෙවි ගැන නින්දාසහගත දේ කතා කරන්නේය. ඔහු කුසගින්නෙන් පෙළෙන අයට කෑමවත් පිපාසයෙන් සිටින අයට දිය බිඳක්වත් නොදෙන්නේය.+