හිතෝපදේශ 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ හිතෝපදේශ 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.+