1 සාමුවෙල් 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට දාවිත් ගුහාවෙන් පිටතට ගොස්, “මගේ ස්වාමීනි,+ රජතුමනි” කියා සාවුල් රජුට හඬගැසුවේය. එවිට සාවුල් රජු හැරී බැලූ විට දාවිත් හිස නමා+ රජුට ආචාර කරමින් මෙසේ කීවේය. 1 සාමුවෙල් 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් ඒ දේවල් කියූ පසු සාවුල් රජ ඔහුට කතා කර, “දාවිත්, මගේ පුතේ, මේ කතා කරන්නේ ඔබමද”+ කියා ඇසුවේය. රජ එසේ කියා ශබ්ද නඟා හඬන්න පටන්ගත්තේය.+
8 එවිට දාවිත් ගුහාවෙන් පිටතට ගොස්, “මගේ ස්වාමීනි,+ රජතුමනි” කියා සාවුල් රජුට හඬගැසුවේය. එවිට සාවුල් රජු හැරී බැලූ විට දාවිත් හිස නමා+ රජුට ආචාර කරමින් මෙසේ කීවේය.
16 දාවිත් ඒ දේවල් කියූ පසු සාවුල් රජ ඔහුට කතා කර, “දාවිත්, මගේ පුතේ, මේ කතා කරන්නේ ඔබමද”+ කියා ඇසුවේය. රජ එසේ කියා ශබ්ද නඟා හඬන්න පටන්ගත්තේය.+