නික්මයාම 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කරමින්, “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි”+ කියා කීවේය. ගණන් කතාව 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙත් මුළු සෙනඟ ඔවුන්ට ගල් ගැසීමට සූදානම් වූහ.+ එවිට යෙහෝවා දෙවිගේ තේජස ඔවුන් සියලුදෙනාටම පෙනෙන සේ සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් දිස් විය.+
4 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කරමින්, “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි”+ කියා කීවේය.
10 එහෙත් මුළු සෙනඟ ඔවුන්ට ගල් ගැසීමට සූදානම් වූහ.+ එවිට යෙහෝවා දෙවිගේ තේජස ඔවුන් සියලුදෙනාටම පෙනෙන සේ සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් දිස් විය.+