2 සාමුවෙල් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට දාවිත්, “ඇයි, එහේ මොනවද සිද්ධ වුණේ” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට ඔහු මෙසේ පැවසුවේය. “ඊශ්‍රායෙල් සෙනඟ යුධ පිටියෙන් පලා ගියා. හුඟදෙනෙක් මැරුණා.+ සාවුල් රජුත්+ ඔහුගේ පුත් යොනාතානුත්+ මැරුණා.” 2 සාමුවෙල් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තරුණයා මෙසේ උත්තර දුන්නේය. “මම අහම්බෙන් වගේ ගිල්බෝවා කන්දට+ ආවා. එතකොට සාවුල් රජ ඔහුගේ හෙල්ලය අල්ලගෙන+ අමාරුවෙන් ඉන්නවා මම දැක්කා. අශ්ව රථ පදවන අයයි අසරුවනුයි ඔහු ළඟටම ඇවිත් හිටියා.+
4 එවිට දාවිත්, “ඇයි, එහේ මොනවද සිද්ධ වුණේ” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට ඔහු මෙසේ පැවසුවේය. “ඊශ්‍රායෙල් සෙනඟ යුධ පිටියෙන් පලා ගියා. හුඟදෙනෙක් මැරුණා.+ සාවුල් රජුත්+ ඔහුගේ පුත් යොනාතානුත්+ මැරුණා.”
6 තරුණයා මෙසේ උත්තර දුන්නේය. “මම අහම්බෙන් වගේ ගිල්බෝවා කන්දට+ ආවා. එතකොට සාවුල් රජ ඔහුගේ හෙල්ලය අල්ලගෙන+ අමාරුවෙන් ඉන්නවා මම දැක්කා. අශ්ව රථ පදවන අයයි අසරුවනුයි ඔහු ළඟටම ඇවිත් හිටියා.+