1 සාමුවෙල් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළේය. සාමුවෙල්ද, “මම මෙතැනය”+ කියා කීවේය. ගීතාවලිය 99:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+ ආමොස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+
6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+