ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන විට මා යෙහෝවා දෙවි බව ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ මම ඊශ්‍රායෙල් පුත්‍රයන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.”+

  • ගීතාවලිය 78:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔහු ඊජිප්තු දේශයේ කළ බලවත් ක්‍රියා+

      එනම්, ෂොවන් භූමියේ කළ ආශ්චර්යයන් ඔවුන්ගේ මතකයෙන් මැකී ගියේය.+

  • ගීතාවලිය 78:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+

      හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න