ගණන් කතාව 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇගේ පුරුෂයාට ඒ පිළිබඳව දැනගන්න ලැබුණු පසු ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකිව්වොත් ඇය වුණු භාරය හෝ පොරොන්දුව එලෙසම ඇය ඉටු කළ යුතුයි.+ ගණන් කතාව 30:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඇගේ පුරුෂයා දවස් ගණනාවක් යන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකිව්වොත් ඇය වූ භාරය හෝ ඇය දුන් දිවුරුම ඔහු ස්ථිර කරනවා.+ ඔහු එය දැනගත් පසු නිහඬව සිටි නිසා ඇගේ භාරය හෝ දිවුරුම ස්ථිර වෙයි. ද්විතීය කතාව 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ භාරයක් වුණොත් එය කඩ නොකළ යුතුයි.+ ඔබේ කැමැත්තෙන්ම ඉදිරිපත් වී කළ එම පොරොන්දුව එලෙසම ඉටු කරන්න.+ දේශනාකාරයා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ දෙවිට පොරොන්දුවක් දුන් විට එය ඉටු කිරීමට ප්‍රමාද නොවිය යුතුය.+ මන්ද අඥාන කෙනෙකුට කිසිවෙක් කැමති නැත.+ එබැවින් ඔබ යමක් පොරොන්දු වුවහොත් එය ඉටු කරන්න.+
7 ඇගේ පුරුෂයාට ඒ පිළිබඳව දැනගන්න ලැබුණු පසු ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකිව්වොත් ඇය වුණු භාරය හෝ පොරොන්දුව එලෙසම ඇය ඉටු කළ යුතුයි.+
14 නමුත් ඇගේ පුරුෂයා දවස් ගණනාවක් යන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකිව්වොත් ඇය වූ භාරය හෝ ඇය දුන් දිවුරුම ඔහු ස්ථිර කරනවා.+ ඔහු එය දැනගත් පසු නිහඬව සිටි නිසා ඇගේ භාරය හෝ දිවුරුම ස්ථිර වෙයි.
23 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ භාරයක් වුණොත් එය කඩ නොකළ යුතුයි.+ ඔබේ කැමැත්තෙන්ම ඉදිරිපත් වී කළ එම පොරොන්දුව එලෙසම ඉටු කරන්න.+
4 ඔබ දෙවිට පොරොන්දුවක් දුන් විට එය ඉටු කිරීමට ප්‍රමාද නොවිය යුතුය.+ මන්ද අඥාන කෙනෙකුට කිසිවෙක් කැමති නැත.+ එබැවින් ඔබ යමක් පොරොන්දු වුවහොත් එය ඉටු කරන්න.+