25 අනේ, මගේ ස්වාමීනි, නාබල් කියන්නේ කිසි කමකට නැති මනුෂ්‍යයෙක්.+ ඔහු කියූ දේවල් එච්චර ගණන් ගන්න එපා. ඔහුගේ නම වගේමයි ඔහුගේ වැඩත්. ඔහු වැඩ කරන්නේ හරිම මෝඩ විදිහටයි. ඔහුගේ නමේ තේරුමත් ඒකමයි.+ අනේ, මගේ ස්වාමීනි, ඔබ අපේ නිවසට එවූ සේවකයන්ව ඔබේ දාසිය වන මම දැක්කේ නැහැ.