ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නමුත් එතැන සිටි කිසි කමකට නැති මිනිස්සු,+ “මොහු කොහොමද අපිව බේරගන්නේ”+ යයි කියමින් සාවුල්ට අපහාස+ කළෝය. ඔවුහු සාවුල්ට තෑගි දුන්නේද නැත.+ නමුත් සාවුල් ඔවුන්ට වචනයක්වත් පැවසුවේ නැත.+

  • නාහුම් 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “බලන්න! ශුභාරංචියක් රැගෙන එන පණිවිඩකරුවෙක් කඳු අතරින් පැමිණෙන්නේය. ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටය.+ යූදා දේශයේ වැසියෙනි, නැවතත් ඔබේ උත්සව සැමරීමට සූදානම් වෙන්න.+ ඔබ දුන් පොරොන්දු ඉටු කරන්න.+ මන්ද නැවත කිසි කලෙක වැදගැම්මකට නැති කෙනෙක් ඔබේ දේශය තුළට පැමිණෙන්නේ නැත.+ ඒ සියලුදෙනා සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නෝය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න