ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “ඔබ අතරේ සිටින විදේශිකයෙකුටවත්+ පියා නැති දරුවෙකුටවත්+ කිසිම අසාධාරණයක් නොකරන්න. වැන්දඹුවකගේ වස්ත්‍රයක් ඇපයට නොගන්න.+

  • යෝබ් 34:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සියලු බලැති දෙවි කිසි දිනක දුෂ්ට ලෙස හැසිරෙන්නේවත්+

      අසාධාරණයක් සිදු කරන්නේවත් නැති බව ස්ථිරය.+

  • හිතෝපදේශ 31:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මන්ද වයින් බී මත් වූ පසු නීතිය අමතක කර අසරණයන්ට යුක්තිය ඉටු කර දීමට අසමත් විය හැකියි.+

  • යෙරෙමියා 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්‍රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න