1 සාමුවෙල් 14:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 සාවුල් රජ බලසම්පන්න හෝ එඩිතර හෝ පුරුෂයෙකු දුටු විට ඔහුව තම හමුදාවට බඳවාගත්තේය.+ සාවුල් රජු ජීවත් වූ සියලු දවස්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණු සටන් පැවතිණ.+ 1 රාජාවලිය 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක්* පැටෙව්වා. දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර සැහැල්ලු කරන්න.+ අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න+ කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදාටම සේවය කරන්න පොරොන්දු වෙනවා.”+
52 සාවුල් රජ බලසම්පන්න හෝ එඩිතර හෝ පුරුෂයෙකු දුටු විට ඔහුව තම හමුදාවට බඳවාගත්තේය.+ සාවුල් රජු ජීවත් වූ සියලු දවස්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණු සටන් පැවතිණ.+
4 “ඔබේ පියා අප පිට දරාගන්න බැරි බරක්* පැටෙව්වා. දැන් ඔබ අපිට කරුණාවන්තව සලකමින් අපේ බර සැහැල්ලු කරන්න.+ අපට පවරා තිබෙන වැඩ කොටස අඩු කරන්න+ කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එසේ කළොත් අපි ඔබට සැමදාටම සේවය කරන්න පොරොන්දු වෙනවා.”+