ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබව පාලනය කිරීමට පත් කරන රජුගේ අයිතිවාසිකම්+ මේවායි. රජුට දාසකම් කරන්න ඔබේ පුත්‍රයන්ට සිදු වෙයි.+ ඔවුන්ගෙන් සමහරෙකුට රජුගේ අශ්ව රථ පදවන්නන්+ හා අසරුවන්+ ලෙස සේවය කරන්න සිදු වෙයි. තවත් සමහරෙකුට රජුගේ අශ්ව රථවලට පෙරටුවෙන් දුවන්න සිදු වෙයි.+

  • 1 සාමුවෙල් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබව පාලනය කරන්න ඔබ තෝරගන්න රජු නිසා ඔබ යම් දවසක හඬා වැලපුණත්+ යෙහෝවා දෙවි ඔබට සවන් නොදෙයි.”+

  • 1 රාජාවලිය 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශය කෙරෙහි දිසාපතීන් දොළොස්දෙනෙකුව පත් කළේය. රජුටත් රජමාලිගාවේ සියලුදෙනාටත් ආහාර පාන සැපයීමට පවරා තිබුණේ ඔවුන්ටය. අවුරුද්දට මාසයක් බැගින් ඔවුහු එක් එක් කෙනා රජුගේ නිවසට ආහාර සැපයූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න