ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+

  • 1 රාජාවලිය 10:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 සලමොන් රජ බොහෝ අශ්ව රථ හා අශ්වයන්* එකතු කරගත්තේය. එබැවින් ඔහු සතුව අශ්ව රථ එක්දහස් හාරසියයක්ද අශ්වයන් දොළොස්දහසක්ද තිබිණ.+ රජ, ඒ රථ හා අශ්වයන් තැබුවේ ඒ සඳහා වෙන් කළ නුවරවලය. එම නුවරවල් පිහිටා තිබුණේ ඔහු වාසය කළ යෙරුසලම අසලය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න