ද්විතීය කතාව 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “කිසිම අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.+ ඔවුන්ගෙන් පැවතෙන අයටද කිසිදා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔවුන්ගේ දහවන පරම්පරාව දක්වා පවා එසේ කළ නොහැකියි.
3 “කිසිම අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.+ ඔවුන්ගෙන් පැවතෙන අයටද කිසිදා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔවුන්ගේ දහවන පරම්පරාව දක්වා පවා එසේ කළ නොහැකියි.