විනිශ්චයකරුවෝ 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+
2 එහෙයින් යෙහෝවා දෙවි, ඔවුන්ව හාෂොර් නුවරේ+ සිට පාලනය කළ කානාන් දේශයේ රජු වූ යාබින්ගේ අතට හසු වීමට ඉඩහැරියේය.+ යාබින්ගේ සේනාවේ අධිපතියා වූයේ හාරොෂෙත්-හාගොයිම් නම් ස්ථානයෙහි+ විසූ සිසෙරාය.+