1 සාමුවෙල් 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුට අවංකව සේවය කරන්න.+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි නොගසා+ ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබවත් ඔබව පාලනය කරන ඔබේ රජුවත් අත්හරින්නේ නැහැ.* ගීතාවලිය 111:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+ දේශනාකාරයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.
14 ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුට අවංකව සේවය කරන්න.+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි නොගසා+ ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබවත් ඔබව පාලනය කරන ඔබේ රජුවත් අත්හරින්නේ නැහැ.*
10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+
13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.