විනිශ්චයකරුවෝ 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ අවස්ථාවේදී සියලුදෙනාම තමාට නියමිත ස්ථානයෙහි රැඳී සිටියෝය. මේ අතර කඳවුරේ සිටි අය කලබල වී කෑගසමින් පලා ගියෝය.+ 2 රාජාවලිය 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!”
21 ඒ අවස්ථාවේදී සියලුදෙනාම තමාට නියමිත ස්ථානයෙහි රැඳී සිටියෝය. මේ අතර කඳවුරේ සිටි අය කලබල වී කෑගසමින් පලා ගියෝය.+
6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!”