ද්විතීය කතාව 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් නුවරේ සිටින ස්ත්‍රීන්, කුඩා දරුවන්,+ සතුන්+ හා එහි තිබෙන සෑම වස්තුවක්ම ගන්න ඔබට පුළුවන්.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ අතට පත් කර දුන් සතුරන්ට අයිති සෑම දෙයක්ම ඔබේ භාවිතය සඳහා ගන්න පුළුවන්.+ 1 සාමුවෙල් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+
14 නමුත් නුවරේ සිටින ස්ත්‍රීන්, කුඩා දරුවන්,+ සතුන්+ හා එහි තිබෙන සෑම වස්තුවක්ම ගන්න ඔබට පුළුවන්.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ අතට පත් කර දුන් සතුරන්ට අයිති සෑම දෙයක්ම ඔබේ භාවිතය සඳහා ගන්න පුළුවන්.+
19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+