ගණන් කතාව 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+ ද්විතීය කතාව 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “පාළුකරයේ ගමන් කරද්දී ඔබේ දෙවි වන යෙහෝවාව ඔබ උදහස් කළ බව අමතක නොකරන්න.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වූ දා සිට මේ දක්වාම සිදු වුණ දේවලින් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසන සෙනඟක් බව හොඳටම පැහැදිලියි.+ 1 සාමුවෙල් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+
9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+
7 “පාළුකරයේ ගමන් කරද්දී ඔබේ දෙවි වන යෙහෝවාව ඔබ උදහස් කළ බව අමතක නොකරන්න.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වූ දා සිට මේ දක්වාම සිදු වුණ දේවලින් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසන සෙනඟක් බව හොඳටම පැහැදිලියි.+
15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+