ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 17:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් සෙනඟ, “අපිට බොන්න වතුර දෙන්න” කියමින් මෝසෙස් සමඟ වාද කළෝය.+ එවිට මෝසෙස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඇයි ඔබ මා සමඟ මේ විදිහට වාද කරන්නේ? නිතරම යෙහෝවා දෙවිව සැක කරමින් ඔහු ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා කර බලන්නේ ඇයි?”+

  • ගණන් කතාව 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්‍රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+

  • ගණන් කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි අධිපතියෝ දෙසිය පනස්දෙනෙක්ද එකට එක් රැස් වී මෝසෙස්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. සෙනඟව නියෝජනය කළ ඒ දෙසිය පනස්දෙනා යම් කාරණා සාකච්ඡා කිරීම සඳහා නිතරම කැඳවනු ලැබූ කීර්තිමත් මනුෂ්‍යයෝ වූහ.

  • ගණන් කතාව 25:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+

  • ද්විතීය කතාව 31:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔබ නම් ඉතා මුරණ්ඩු+ කැරලිකාර+ සෙනඟක්! එය මම හොඳින්ම අවබෝධ කරගෙන තිබෙනවා. මා ජීවත්ව සිටින කාලයේදීත් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසනවා නම්+ මගේ මරණයෙන් පසු ඊටත් වඩා කොයි තරම් කැරලිගසයිද?

  • ද්විතීය කතාව 32:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 එහෙත් විනාශකාරී මඟක් ඔස්සේ කැමැත්තෙන්ම ගමන් කරන්නේ මිනිසාමය.+

      ඔවුහු දෙවිගේ දරුවන් ලෙස ක්‍රියා නොකරති. ඔවුන්ගේ වැරදිවලට වග කිව යුත්තේ ඔවුන්මය.+

      ඔවුන් වංක නොමඟ ගිය සෙනඟක්ය.+

  • නෙහෙමියා 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්‍රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්‍රියා කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න