ගීතාවලිය 89:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මාගේ ශුද්ධකමේ නාමයෙන් මම දෙයක් පොරොන්දු වුණෙමි.+මම දාවිත්ට බොරු නොකියන්නෙමි.+ තීතස් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය. හෙබ්‍රෙව් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+
2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය.
18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+