-
1 සාමුවෙල් 26:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 දැන් මගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මම කියන දේට ඇහුම්කන් දෙන්න. මට විරුද්ධව නැඟී සිටින්න ඔබව පෙලඹුවේ යෙහෝවා දෙවි නම් ඔහු මගේ අතින් ධාන්‍ය පූජාවක් පිළිගනීවා!+ නමුත් එසේ කරන්න ඔබව පෙලඹුවේ මනුෂ්‍යයන් නම්+ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ ශාප ලද්දෝ වෙත්වා!+ යෙහෝවා දෙවිට උරුම දේශයේ ඉන්න මට කිසි අයිතියක් නැහැයි කියලා සෙනඟ මට හැඟෙන්න සැලැස්සුවා.+ ‘මෙහෙන් යන්න. ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න’+ කියන්නාක් මෙන් ඔවුන් මාව එහෙන් පන්නා දැමුවා.
-