ලෙවී කතාව 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘ඔබ යෙහෝවා දෙවි වන මට හවුල් පූජාවක්+ ඔප්පු කරනවා නම් මගේ අනුමැතිය ලබාගැනීමට හැකි වන අයුරින් එය ඔප්පු කරන්න.+ 2 සාමුවෙල් 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය.
5 “‘ඔබ යෙහෝවා දෙවි වන මට හවුල් පූජාවක්+ ඔප්පු කරනවා නම් මගේ අනුමැතිය ලබාගැනීමට හැකි වන අයුරින් එය ඔප්පු කරන්න.+
25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය.