1 සාමුවෙල් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය. 1 සාමුවෙල් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙස්සේ තම පුත් දාවිත්ට මෙසේ කීවේය. “පුතා ඉක්මනට කඳවුරට ගිහින් මේ බැදපු ධාන්‍ය+ ඒපාවයි රොටි දහයයි ඔබේ සහෝදරයන්ට දෙන්න.
22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය.
17 යෙස්සේ තම පුත් දාවිත්ට මෙසේ කීවේය. “පුතා ඉක්මනට කඳවුරට ගිහින් මේ බැදපු ධාන්‍ය+ ඒපාවයි රොටි දහයයි ඔබේ සහෝදරයන්ට දෙන්න.