1 සාමුවෙල් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්‍රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්‍රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය. 1 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ පියා මම කොහේද කියලා ඇහුවොත් ඔබ මෙහෙම කියන්න. ‘දාවිත් ඔහුගේ නුවර වන බෙත්ලෙහෙමට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම ඔහුගේ පවුලේ අය එහිදී පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න ඔහු ගියා.’+
12 යූදා දේශයේ බෙත්ලෙහෙම්හි ජීවත් වූ එෆ්‍රාත්වරයෙකු+ වන යෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් සිටියෝය.+ දාවිත්ද ඔහුගේ පුත්‍රයෙකි. සාවුල් රජකම් කළ කාලයේදී යෙස්සේ මහලුව සිටියේය.
6 ඔබේ පියා මම කොහේද කියලා ඇහුවොත් ඔබ මෙහෙම කියන්න. ‘දාවිත් ඔහුගේ නුවර වන බෙත්ලෙහෙමට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම ඔහුගේ පවුලේ අය එහිදී පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න ඔහු ගියා.’+