ද්විතීය කතාව 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+ ගීතාවලිය 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+
21 එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+
12 ලේ වගුරුවන අයව ඔහු සොයන විට+ පීඩිත අයව සිහියේ තබාගනු ඇත.+පීඩිත අයගේ මොරගැසීම ඔහු කිසිසේත් අමතක නොකරනු ඇත.+