යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.” ලූක් 1:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 මගේ ගැලවුම්කරු වන දෙවි නිසා+ මගේ හිතට දැනෙන ප්‍රීතියට සීමාවක් නැති තරම්.+ තීතස් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ගැලවීම සලසා දෙන+ අපගේ දෙවි මිනිසුන් වෙනුවෙන් කරුණාව+ සහ ප්‍රේමය පෙන්වූ විට,+
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”