ගීතාවලිය 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.
8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.