1 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ අත්තිවාරම තිබෙන්නේ යෙහෝවා දෙවිගේ අතේය.+ඔහු ඒ මත පොළොව පිහිටුවන්නේය.එබැවින් අධිපතීන් සමඟ හිඳුවන පිණිසත් තේජවත් සිංහාසනයක්+ උරුම කර දෙන පිණිසත්+ඔහු දුප්පතුන්ව දූවිලි ගොඩෙන් නැඟිටුවන්නේය.+අළු ගොඩෙන් ඔවුන්ව ඔසවාගන්නේය.+ 1 ලේකම් 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+ ගීතාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළෝතලයේ වෙසෙන වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ජාතීන්ව ඔහු සාධාරණව විනිශ්චය කරන්නේය.+ ගීතාවලිය 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+ ගීතාවලිය 77:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+
8 පොළොවේ අත්තිවාරම තිබෙන්නේ යෙහෝවා දෙවිගේ අතේය.+ඔහු ඒ මත පොළොව පිහිටුවන්නේය.එබැවින් අධිපතීන් සමඟ හිඳුවන පිණිසත් තේජවත් සිංහාසනයක්+ උරුම කර දෙන පිණිසත්+ඔහු දුප්පතුන්ව දූවිලි ගොඩෙන් නැඟිටුවන්නේය.+අළු ගොඩෙන් ඔවුන්ව ඔසවාගන්නේය.+
30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+
8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+
18 ඔබේ ගිගුරුම් හඬ යුධ රථවල හඬ මෙනි.+විදුලි කෙටීම් නිසා මුළු පොළොවම ආලෝකවත් විය.+පොළොව කැලඹී දෙදරුම් කෑවේය.+