ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 25:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මිනිසුන් ඔබට විරුද්ධව නැඟිට ඔබව මරන්න සොයද්දී වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙයි.+ නමුත් ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඔබේ සතුරන්ව ඈතට වීසි කරලා දායි.+

  • 2 සාමුවෙල් 18:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 සාදොක්ගේ පුත්‍රයා වන අහිමයාෂ්,+ “අද යෙහෝවා දෙවි සතුරන්ගේ අතින් රජුව බේරාගත්තා!+ මම දුවලා ගිහින් රජුට ඒ ගැන කියන්නද” කියා යෝවාබ්ගෙන් ඇසුවේය.

  • ගීතාවලිය 94:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+

      යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න