2 සාමුවෙල් 15:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ දෙන්නාගේ පුත්‍රයන් වන අහිමයාෂ්+ හා යොනාතානුත්+ ඔවුන් සමඟ ඉන්නවා. ඔබට අහන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නා මාර්ගයෙන් මට දන්වන්න.” 2 සාමුවෙල් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යොනාතාන්ට+ හා අහිමයාෂ්ට+ නුවරට ඇතුල් වීමට නොහැකි වූ නිසා ඔවුහු ඒන්-රොගෙල්+ අසලට වී පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටියෝය. එවිට මෙහෙකාරියක් ඔවුන් සිටි තැනට පැමිණ ඔවුන්ට සියල්ල දැන්වූවාය. ඉන්පසු ඒ සියල්ල දාවිත් රජුට දන්වන පිණිස ඔවුහු පිටත්ව ගියෝය.
36 ඒ දෙන්නාගේ පුත්‍රයන් වන අහිමයාෂ්+ හා යොනාතානුත්+ ඔවුන් සමඟ ඉන්නවා. ඔබට අහන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නා මාර්ගයෙන් මට දන්වන්න.”
17 යොනාතාන්ට+ හා අහිමයාෂ්ට+ නුවරට ඇතුල් වීමට නොහැකි වූ නිසා ඔවුහු ඒන්-රොගෙල්+ අසලට වී පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටියෝය. එවිට මෙහෙකාරියක් ඔවුන් සිටි තැනට පැමිණ ඔවුන්ට සියල්ල දැන්වූවාය. ඉන්පසු ඒ සියල්ල දාවිත් රජුට දන්වන පිණිස ඔවුහු පිටත්ව ගියෝය.