ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ දේශ සීමාව ආකොර් තැනිතලාවේ+ තිබෙන දෙබීර් නම් ස්ථානය දක්වාද උතුරු දෙසට තිබෙන ගිල්ගාල් නගරය+ දක්වාද විහිදී ගියේය. ගිල්ගාල් නගරය අදුම්මිම් බෑවුමට මුහුණ ලා පිහිටා තිබෙන්නේය. එම බෑවුම නිම්නයට දකුණින් පිහිටා ඇත. දේශ සීමාව ගිල්ගාල් සිට ඒන්-ෂෙමෙෂ්+ දිය පහර හරහා ඒන්-රොගෙල්+ දිය උල්පත දක්වා විහිදී ගියේය.

  • යොෂුවා 18:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයට+ ඉදිරියෙන් පිහිටි කන්දේ පාමුල දක්වාද විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබුණේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය. දේශ සීමාව එතැන් සිට හින්නොම් නිම්නය දක්වාත් යෙබූසිවරුන්ගේ නගරය+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහාත් දිව ගොස් ඒන්-රොගෙල්+ දිය උල්පත අසලදී අවසන් විය.

  • 1 රාජාවලිය 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 පසුව අදොනියා, ඒන්-රොගෙල්+ අසල පිහිටි ෂොහෙලෙත් ගල අසල බැටළුවන්, ගවයන් හා තර වස්සන්ව පූජා කර+ උත්සවයක් පැවැත්වීය. ඔහු ඒ අවස්ථාවට සහභාගි වීම සඳහා රජුගේ පුත්‍රයන්+ වන තම සියලු සහෝදරයන්ටද රජුගේ සේවකයන් වන යූදාහි සියලු මිනිසුන්ටද ආරාධනා කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න