2 සාමුවෙල් 15:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 රජ, පූජක සාදොක්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ දිවැසිවරයෙක්.+ ඒ නිසා ඔබ ඔබේ පුත් අහිමයාෂ් හා අබියාතර්ගේ පුත් යොනාතාන් සමඟ+ ආපහු නුවරට යන්න. ඔබ දෙදෙනාට ඔබේ පුත්‍රයන් සමඟ කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබේවා! 1 රාජාවලිය 1:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු කතා කරමින් සිටියදී පූජක අබියාතර්ගේ පුත් යොනාතාන්+ එතැනට පැමිණියේය. එවිට අදොනියා මෙසේ කීවේය. “ඇතුළට එන්න. ඔබ නිර්භීත මනුෂ්‍යයෙක්. ඔබ හොඳ ආරංචියක් රැගෙන ආ බව නිසැකයි.”+
27 රජ, පූජක සාදොක්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ දිවැසිවරයෙක්.+ ඒ නිසා ඔබ ඔබේ පුත් අහිමයාෂ් හා අබියාතර්ගේ පුත් යොනාතාන් සමඟ+ ආපහු නුවරට යන්න. ඔබ දෙදෙනාට ඔබේ පුත්‍රයන් සමඟ කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබේවා!
42 ඔහු කතා කරමින් සිටියදී පූජක අබියාතර්ගේ පුත් යොනාතාන්+ එතැනට පැමිණියේය. එවිට අදොනියා මෙසේ කීවේය. “ඇතුළට එන්න. ඔබ නිර්භීත මනුෂ්‍යයෙක්. ඔබ හොඳ ආරංචියක් රැගෙන ආ බව නිසැකයි.”+