2 සාමුවෙල් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යොනාතාන්ට+ හා අහිමයාෂ්ට+ නුවරට ඇතුල් වීමට නොහැකි වූ නිසා ඔවුහු ඒන්-රොගෙල්+ අසලට වී පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටියෝය. එවිට මෙහෙකාරියක් ඔවුන් සිටි තැනට පැමිණ ඔවුන්ට සියල්ල දැන්වූවාය. ඉන්පසු ඒ සියල්ල දාවිත් රජුට දන්වන පිණිස ඔවුහු පිටත්ව ගියෝය. 1 රාජාවලිය 1:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඔහු කතා කරමින් සිටියදී පූජක අබියාතර්ගේ පුත් යොනාතාන්+ එතැනට පැමිණියේය. එවිට අදොනියා මෙසේ කීවේය. “ඇතුළට එන්න. ඔබ නිර්භීත මනුෂ්‍යයෙක්. ඔබ හොඳ ආරංචියක් රැගෙන ආ බව නිසැකයි.”+
17 යොනාතාන්ට+ හා අහිමයාෂ්ට+ නුවරට ඇතුල් වීමට නොහැකි වූ නිසා ඔවුහු ඒන්-රොගෙල්+ අසලට වී පණිවිඩයක් ලැබෙන තෙක් බලා සිටියෝය. එවිට මෙහෙකාරියක් ඔවුන් සිටි තැනට පැමිණ ඔවුන්ට සියල්ල දැන්වූවාය. ඉන්පසු ඒ සියල්ල දාවිත් රජුට දන්වන පිණිස ඔවුහු පිටත්ව ගියෝය.
42 ඔහු කතා කරමින් සිටියදී පූජක අබියාතර්ගේ පුත් යොනාතාන්+ එතැනට පැමිණියේය. එවිට අදොනියා මෙසේ කීවේය. “ඇතුළට එන්න. ඔබ නිර්භීත මනුෂ්‍යයෙක්. ඔබ හොඳ ආරංචියක් රැගෙන ආ බව නිසැකයි.”+