ගීතාවලිය 18:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සැබෑ දෙවි මා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ජාතීන්ව මට යටත් කර දෙන්නේය.+ ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ ගීතාවලිය 144:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ බලකොටුව ඔහුය.+ මට ප්‍රේමණීයව* සලකන්නෙත් ඔහුය.මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය.+මාගේ පලිහ ඔහුය.+ මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.+සෙනඟව මට යටත් කර දෙන්නෙත් ඔහුය.+ 1 කොරින්ති 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි.+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
2 මාගේ බලකොටුව ඔහුය.+ මට ප්‍රේමණීයව* සලකන්නෙත් ඔහුය.මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය.+මාගේ පලිහ ඔහුය.+ මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.+සෙනඟව මට යටත් කර දෙන්නෙත් ඔහුය.+