10 දාවිත් රජු යටතේ සේවය කළ එඩිතර මිනිසුන්ව+ අධීක්ෂණය කිරීමට ප්‍රධානීන්ව පත් කර තිබිණ. දාවිත්ව ඊශ්‍රායෙල් දේශයේම රජු බවට පත් කිරීම සඳහා ඔවුහු මුළු ඊශ්‍රායෙල් ජාතිය සමඟ එක්ව දාවිත්ට සහයෝගය දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායෙල් දේශය ගැන යෙහෝවා දෙවි පවසා තිබූ දේ+ ඉටු විය.