2 සාමුවෙල් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝද අධිපතීන් ලෙස සේවය කළෝය.+ 1 ලේකම් 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝ ප්‍රධාන අධිපතීන් ලෙස සේවය කළෝය.+
18 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝද අධිපතීන් ලෙස සේවය කළෝය.+
17 යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝ ප්‍රධාන අධිපතීන් ලෙස සේවය කළෝය.+