ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 23:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ පුත්‍රයා+ වන බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී+ ඔහු වළක සිටි සිංහයෙකුවද මැරුවේය.+

  • 1 රාජාවලිය 1:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 රජ්ජුරුවෝ ඔහු සමඟ පූජක සාදොක්වත් අනාගතවක්තෘ නාතන්වත් යෙහෝයාදාගේ පුත් බෙනායාවත් කෙරෙත්වරුන්ව හා පෙලෙත්වරුන්වත් යැව්වා. ඔවුන් රජුගේ කොටළුදෙන පිට සලමොන්ව රැගෙන ගියා.+

  • 1 රාජාවලිය 2:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 පසුව රජ, යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුත් බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා හැටියට පත් කළේය.+ අබියාතර් වෙනුවට පූජක සාදොක්ව පත් කළේය.+

  • 1 ලේකම් 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝ ප්‍රධාන අධිපතීන් ලෙස සේවය කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න